Sunday, July 13, 2014

ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන් හොදම විස්වාසවන්තම සයිට්

ගොඩක් අය කැමති ලේසියෙන්  හම්බකරන්න

එත් එක හිතන තරම් ලේසි නෑ 



හැබැයි මං කියන්නේ ටිකක් ලේසියෙන් සල්ලි හම්බකරන්න පුළුවන් විදිහක් ගැන

ඔයාලා හැමෝම වගේ අහල තියෙනවනේ PTC සයිට් එහෙමත් නැත්නම් Ads Click කරලා සල්ලි හොයන්න පුළුවන් සයිට් 


මං මේ බ්ලොග් එක හැදුවේ ඔයාලට විස්වාසයෙන් වැඩ කරන්න පුළුවන් සයිට් ගැන දැනුවත් කරන්නයි.


මේ  සයිට් එකේ  වැඩි  කතා නෑ දැනගන්න  අවශ්ෂයම විස්තර විතරයි තියෙන්නේ. 

මේ සයිට් ගැන  බය වෙන්න දෙයක් නෑ  අනිවා සල්ලි ගෙවනවා. මන් සල්ලි අරගෙන තියෙනවා

මෙතනින් ගිහින් බලන්න  සල්ලි ගත්ත proof 
        PROBUX
            NEOBUX

මුලික දැනුම තියෙන ඕනි කෙනෙක්ට Register වෙලා දැන් ඉදන් සල්ලි හොයන්න පටන්ගන්න පුළුවන් 




 ඔයාට මුලික දැනුම නැත්නම් මෙතනින් ගිහින් බලන්න