PTC යනු කුමක්ද?
PTC කියන්නේ Paid To Click කියන ඒක කෙටිකර දැක්වීමක්. ඒ කියන්නේ Click කරනවට ගෙවීමක්.. ඉතින් දැන් PTC කරපු කලින් යාලුවොනම් දන්නවා ඇති හොදටම මම කියන්න යන දේ ගැන. එත් නොදන්නා අයට මම මුල ඉදන්ම කියල දෙන්නයි සූදානම.
ඇත්තටම click කිරීමෙන් සල්ලි හොයාගන්නේ කොහොමද?
හොදයි ඒක වෙන්නේ මෙහෙමයි. ඔය PTC වෙබ්අඩවි (ඒ කියන්නේ click කිරීම් වලට අපට ගෙවීම් කරන වෙබ්අඩවි ) වලට ගිහින් අපි register උනහම අපිට දෙනවා දවසකට බලන්න ඇඩ්ස් ප්‍රමාණයක්. (සාමාන්යෙන් මේ ads ප්‍රමාණය මුල් හරියේදී 10ක් 15 ක් වගේ වෙනවා.. )
ඉතින් ඒ ඒක ඒක ads විවිද කාලවල්වලට තියෙන්නේ . සමහර ads click කලහම තත්පර 60 ක් වගේ ඒවා පෙනෙනවා. ඒ වගේ ads බැලුවම අපිට ලැබෙන ගැන ටිකක් වැඩයි.. ඊට පස්සේ තියෙනවා තත්පර 30 වගේ කාලයක් තියෙන ads . ඒවාට ගෙවන ගණන කලින් ඒවාට වඩා ටිකක් අඩුයි.. තව ads තියෙනවා තත්පර 10 ක් වගේ ඒවාට ගෙවන ගැන කලින් ඒවාට වඩා ටිකක් තවත් අඩුයි.. ඊට පස්සේ තවත් අදියරක් පස්සට ගිහිල්ල අපිට ලැබෙනවා තත්පර 5 ක් වගේ තියෙන ads ඔන්න ඔහොම ටිකෙන් ටික ads වලට වෙන්වන කාලයත් අඩු වෙනවා. ඒ වගේම ඒ වගේ ads බැලුවම ලැබෙන ගානත් ටිකෙන් ටික අඩු වෙනවා.මේ add ඔක්කොම ටික බලපුවම අපේ ගිණුමට ගානක් එකතු වෙනවා.
අපිට හම්බවෙන ගැන වැඩි කරගන්න ඕනි නම් අපිට referralsලා එකතු කරගන්න වෙනවා. referralsලා වර්ග 2ක් ඉන්නවා Direct referrals, Rented referrals.
Direct referralsලා කියන්නේ ඔයාගේ referrals Link මගින් හදුන්වා දෙන referralsලාට
Rented referralsලා කියන්නේ සයිට් එක හරහා කුලියට ගන්න referralsලාට. මෙයාලට මාසෙකට ගානක් ගෙවන්න ඕනි.

referralකෙනෙක් add බලලා හොයන ගානෙන් 10% වගේ මුදලක් අපිට හම්බවෙනවා
අපිට referralsලා 100ක් 200ක් වගේ add කරගත්තම හොද ගානක් හොයාගන්න පුළුවන්
No comments:
Post a Comment